What is SEO Serevice

𝙒𝙝𝙖𝙩 𝙞𝙨 𝙎𝙀𝙊 𝙎𝙚𝙧𝙫𝙞𝙘𝙚 ? (සිංහලින්)

𝙎𝙀𝙊 කියන්නේ 𝙎earch 𝙀ngine 𝙊ptimization මූලික අදහස අර්ථ දක්වන්න පුලුවන්, ටිකක් හැමෝටම තේරෙන විදියට සිංහලෙන් කිව්වොත් “සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය” ලෙස හදුන්වන්න පුලුවන්. තව විදියකට කිව්වොත් search engine එකක් තුල අපේ වෙබ්පිටුවක්, ඉදිරියෙන්ම පවතින පිටුවේ ප්‍රථම ප්‍රථිපලය වෙත rank වීම සදහා අපි සිදුකලයුතු සැකසුම් තමයි 𝙎𝙀𝙊 වලදී සිදුවෙන්නේ. එහෙමත් නැතිනම් search engine වලට අපේ වෙබ්පිටුව සොයාගැනීමට හැකිවන පරිදි අවශ්‍ය සැකසුම් සකස් කිරීම 𝙎earch 𝙀ngine 𝙊ptimization ලෙස සිදු කරනු ලබන්නේ.

● කොහොමද 𝙎𝙀𝙊 එක මේ විදියට වැඩ කරන්නේ?

👉 Google Search Engine එක ගත්තොත් ඔවුන්ගේ Algorithm එකක් මගින් අන්තර්ජාලයේ තිබෙන websites වලට ගොස් එහි ඇති දේවල් බලනවා.

👉 ඉන්පසු එම වෙබ් අඩවි වල තිබෙන දේ search engine වල index වලට එකතු කර ගන්නවා.

👉 එවිට යම් පුද්ගලයෙක් යමක් Google හි search කල විට අර index කර ගත් pages වලින්, පුද්ගලයා search කරපු දෙයට අදාල වෙබ් පිටු සොයා, ඒවා එම පුද්ගලයට පෙන්වනවා.

මේ ආකාරයට 𝙎𝙀𝙊 සහිතව සාධන ලද වෙබ් අඩවියක් මිනිසුන් අතරේ ජනප්‍රිය වීමට විශාල ඉඩක් පවතිනවා.. [ 076 644 9005 | https://crowdlinee.com/ ] මේ 𝙉𝙪𝙢𝙗𝙚𝙧 එකට 𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥 𝙈𝙚𝙨𝙨𝙖𝙜𝙚 එකක් දාලා ඔයාලටත් 𝙎𝙀𝙊 එක්කම වෙබ් අඩවියක් සාදාගන්න පුළුවන්.

Tags :

Facebook
WhatsApp
Email
Print

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Categories

Recent Post

Fostering Digital Success, Let's Unite ❤️

* Terms and conditions apply to all packages.